ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක විරාට් කෝලි එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරග 02න් ඉවත් වී තිබේ. ඒ ඔහුගේ පෞද්ගලික හේතූන් මතයි.

ඉන්දීය කණ්ඩායමේ එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය ජනවාරි 25වැනිදා රජිව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.