සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් යුත් විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වේ.

අද තරගය පස්වරු 07.00ට ආර්. ප්‍රේමදාස පිටියේදී ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.