හිටපු පාර්ලිමේතු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ පාර්ලිමේතු මන්ත්‍රී ධූරය වෙනුවෙන් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා අද (05) දිනයේ පාර්ලිමේතුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී දිවුරුම් දෙන ලැබුවා.

උද්ධික ප්‍රේමරත්න මහතා පසුගිය 27 වනදා කථානායකවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබුණි.