ප්‍රවීණ ලේඛක සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (22) අභාවප්‍රාප්ත වී ඇත.

සන්නිවේදන විෂයට අදාළ මහාචාර්යවරයෙකුවන එතුමා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ හිටපු අංශාධිපතිවරයෙකු මෙන්ම එම විශ්වවිද්‍යාලයේම මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයෙකු ලෙසද සේවය කර ඇත.

එතුමා මිය යන විට 80වැනි වියේ පසුවන ලදි.