බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයෙ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැදවා තිබෙනවා.

එසේම  ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනා  ඊයෙ (01) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 14 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සදහන්වේ.