හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප ඉල්ලා ගොනු කර තිබු ප්‍රතිශෝධන අයදුම්පතේ තීන්දුව අප්‍රේල් 3 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නියෝග කරන ලදි.