අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමක් සඳහා සිරිල් ගාමිණි පියතුමන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මේ වන විට සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඇති බව වාර්තාවේ.