නැකත් ගැන අලුත්ම නිවේදනයක්
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් 2024 වර්ෂයේ අවුරුදු නැකත් සීට්ටුව...
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධකය අප්‍රේල් මාසයේ සිට
2024 අයවැය මගින් පොරොන්දු වූ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ රුපියල් 10,000 ක වැටුප්...
මහ වැස්සක ලකුණු සහිත ප්‍රදේශ කිහිපයක්
හෙට දිනයේ (26) බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ...
කොහුවල ගුවන් පාලම අතරමග
හංගේරියානු රජයේ ආධාර යටතේ යුරෝ මිලියන 11ක්, එනම් රුපියල් මිලියන 2640ක වියදමින්...
අනවසරයෙන් කුවේට් රාජ්‍යයේ රැදීසිටින ලාංකිකයන්ට පොදු සමා කාලයක්
කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් නේවාසික වීසා කාලය උල්ලංඝනය කරමින් එරට රැදී...
රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය මුදල් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක
රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (25)...
සේවක අර්ථසාධක අරමුදල් වංචාවට පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා අත්අඩංගුවට
සේවක අර්ථසාධක අරමුදලින් රුපියල් හත් කෝටි හැත්තෑ ලක්ෂයක් සාවද්‍ය පරිහරණය කිරිමේ චෝදනාව...
කුරුලු කූඩු 40ක් කැඩූ ගුරුවරියට දෙමව්පියන්ගේ විරෝධය !
“සතුන්ගේ වාසස්ථාන” පිළිබඳ පාසල් දරුවන්ට ඉගැන්වීම් සඳහා කුරුලු කූඩුවක්ද රැගෙන පාසලට එන්නැයි...
හදිසි අසනීපයකින් සරසවි සිසුවෙක් මරුට
කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යන අංශයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ...
පරිසරය සුරකීම වෙනුවෙන් පාරිභෝගිකයන්ට වට්ටම්
පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව විසින්...