කෙහෙළියගේ දේපළ අත්හිටුවයි. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ අත්හිටුවන බව බව බස්නාහිර පළාත් මහාධිකරණය ප්‍රවීන කලාකරුවන්ට නිවාස 108ක්! අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්වය නගා සිටුවීමේ අරමුණින් චීන රජයේ චීන යුවාන් මිලියන 552ක (රුපියල් ත්‍රීකුණාමලයෙන් හමුවූ අත්භූත ගුවන් යානය! ත්‍රීකුණාමල මුහුදු තීරයේ පාවෙමින් තිබූ නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ධීවර කාර්මික පිරිසක් ඊයේ (26) හිටපු ජනාධිපති මහින්දට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරන බවට ඉදිරිපත් කළ අදහස් පිළිබඳ විමසීමට නීතිඥ මනෝජ් ගමගේ පොලිසියට කැඳවීමට යයි! හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ISIS ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ බුද්ධි තොරතුරක් ඇතැයි පවසන හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මන්මෝහන් සිං මිය යන විට 92 වැනි
ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන විශේෂ දැනුම්දීමක්! ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති ''ආයුධ හඬ නිහඬ වේවා!” පාප් වහන්සේගේ නත්තල් දින ප්‍රකාශය.. වසර දෙකකට පෙර මොස්කව්හි මහා පරිමාණ ආක්‍රමණයෙන් පසුව දස දහස් ගනණක් ජීවිත අහිමි කළ, යුද්ධය මෙම වසරේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීම මිලියන 2 ක ඉක්මවා යයි! මෙම වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් ගණන අද (26) දින මිලියන 2 ක ඉක්මවා
Latest News
What is trending
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි විස්සයි-20 තරගය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් යුත්...

Read more
මලයාලම් සිනමාවට නව හැඩයක් දුන් සංගීතඥ K J Joy සමු ගනී

දශක පහකට ආසන්න සංගීත දිවිය පුරාවට සිනමා නිර්මාණ 200කට වැඩි ප්‍රමාණයක සංගීත...

Read more
Oppenheimer සහ The Bear ට වැඩි ගෞරව ලබා දෙමින් 2024 විචාරක සම්මාන උළෙල නිම වෙයි.

2023 වර්ෂයේ රූපවාහිනී සහ සිනමා නිර්මාණ විචාරක ඇගයීමට ලක් කළ 29 වැනි...

Read more
ඔන්ලයින් පනතට එරෙහිව එක්සත්ජාතීන්ට පැමිණිල්ලක්

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක්...

Read more
ධර්මය විකෘති කරන්නන්ට එරෙහිව නීති හදන්න – මහානායකවරු ජනපතිගෙන් ඉල්ලයි

ධර්ම හා ශාසන විකෘතීන්හි යෙදෙමින් පටු ලාභ අපේක්ෂාවෙන් ධර්මය විනාශ කරන පුද්ගලයන්ට...

Read more
ගිය වසරේ VAT එකෙන් රාජ්‍යය ආදායම ඉහළ නගි​යි

එකතු කළ අගය මත පනවනු ලැබූ බදු අනුපාතය (VAT) වැඩි කිරීම නිසා...

Read more
අපි කරපු දේවල් නිසා ළමයි අද දුක් විඳිනවා – ගයාන් කියයි

ජනප්‍රිය නළු ගයාන් වික්‍රමතිලක යූටියුබ් සාකච්ඡාවකදී තමන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත්...

Read more
පළමු විස්සයි-20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට්...

Read more
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු විස්සයි-20 ගැටුම අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් යුත්...

Read more
රූගත කිරීමක දී නළුවෙකුගේ හිසට පයින් ගැසූ නිලියට නඩු

Pearl (2022) චිත්‍රපටයේ කොටසක් ලෙස නිර්මාණය වන Maxxxine චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුර...

Read more
කුණු කූඩයෙන් හමු වූ තිර පිටපතක් පවුම් 22,000කට වෙන්දේසි වේ.

ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය වූ ඇමරිකානු ටෙලිනාට්‍ය මාලාවක් වන FRIENDS හි තිර...

Read more
හින්දු විරෝධතා හමුවේ Annapoorani චිත්‍රපටය Netflix වලින් ඉවතට

සුපිරි කොලිවුඩ් නිලි නයන්තාරා ප්‍රධාන චරිතය නිරූපණය කරන Annapoorani: The Goddess of...

Read more
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ 20-20 තරගාවලියේ ප්‍රවේශපත්‍රවල මිල ගණන් ප්‍රකාශයට

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ 20-20 තරගාවලියේ ප්‍රවේශපත්‍රවල මිල ගණන් අද ප්‍රකාශයට පත්...

Read more
Michael Jackson යළි ඉපදෙයි!

“The King of Pop” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හිටපු සුපිරි පොප් ගායක...

Read more
Back to top of page