Latest News
ස්වීඩනයේ කුරාණය ගිනිතැබීම රනිල් හෙළා දකියි
ස්වීඩනයේ කුරාණයක් ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක ඇත....
සද්ධාරතන හිමිට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප ලැබී ඇත. ඒ...
බ්‍රිතාන්‍යයෙන් යුක්‍රේනයට ආධාර පැකේජයක්
යුක්‍රේනයේ හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක සංවර්ධන කටයුතු වෙනුවෙන් විශේෂ ආධාර පැකේජයක් ප්‍රකාශයට පත්...
එවරස්ට් හෙලිකොප්ටර් අනතුරින් පුද්ගලයන් 06 දෙනෙක් ජිවිතක්ෂයට
විදේශිකයින් පිරිසක් රැගෙන පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ හෙලිකොප්ටර් යානය කඩා වැටී...
වී අලෙවි මණ්ඩලය නැවත වී මිලදී ගැනීමට සුදානම්
වී අලෙවි මණ්ඩලය මගින් නැවතත් වී මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ....
ලයිසන් නොමැති බස් රියදුරන්ට වැඩ වරදියි
ප්‍රවාහන බලපත්‍ර නොමැතිව මඟී ප්‍රවාහන බස් ධාවනය කරන පුද්ගලයන්ට එරෙහිව දැනට නියම...
EPF ගිණුම online පරීක්ෂා කරගන්න ක්‍රමයක්
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අන්තර්ජාලය හරහා (Online) විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ ලබාගැනීමට ඇති...
වනිඳු හසරංග ජූනි මාසයේ ක්‍රීඩකයා ලෙස තේරි පත්වෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ජූනි මාසයේ ක්‍රීඩකයා අද (11) නිවේදනය කළේය. ඒ...
විරාට් කෝලි නැවතත් ඉන්දීය ටෙස්ට් නායකත්වයට පත්වන ලකුණු
ඉන්දීය කණ්ඩායමේ වත්මන් ටෙස්ට් නායක රෝහිට් ශර්මාගෙන් පසුව හිටපු නායක විරාට් කෝලිට...
පළමු T10 ලීගයට දින නියම වෙයි
මෙරට පවත්වනු ලබන පළමු ලංකා T10 ලීගය මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පවත්වන...
නෙදර්ලන්ත රූ කිරුළ සංක්‍රාන්ති ලිංගික කාන්තාවකට
නෙදර්ලන්තයේ රූ රැජින කිරුළ සදහා පළමු වරට සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් තේරී පත්ව...
ලෝක කුසලානයේ Eden Gardens පිටියේ ප්‍රවේශපත්‍ර මිල ගණන්
2023 එක්දින ලෝක කුසලානයේ Eden Gardens පිටියේ පැවැත්වෙන තරගවල ප්‍රවේශපත්‍ර මිල ගණන්...
පාස්කු නඩුවට මෛත්‍රී රුපියල් මිලියන 15ක වන්දි මුදලක් ගෙවයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුවූ මූලික මිනිස්...
ස්වීඩනයට නේටෝ සාමාජිකත්වයට තිබූ බාධා ඉවතට
ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම සඳහා තුර්කිය එල්ල කළ බාධා ඉවත් කර ඇත....
‘අස්වැසුම’ අභියාචනා පරික්ෂා කිරීම් ආරම්භ වෙයි
‘අස්වැසුම’ සඳහා ලැබී ඇති අභියාචනා දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පරික්ෂා කිරීම් ආරම්භ කිරීමට...