ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

නව දූෂණ විරෝධී පනතේ විධිවිධාන වලට අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.