ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.නන්දසේනගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරය සඳහා එම් .ජී වීරසේන මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දී කතානායකවරයා ඉදිරියේදීය .