බටහිර රුසියාවේ දුම්රිය මාර්ගයක් මතට පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

එම පාලම බොහෝ කලක් තිස්සේ නඩත්තු නොකිරීම හේතුවෙන් කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

කෙසේ නමුත් මෙම අනතුර හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බව සදහන් වේ.

එමෙන්ම නළ මාර්ග වලට සිදුවූ හානි හේතුවෙන් නිවාස 8,000කට පමණ ගෑස් සැපයුමට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

 

One dead as bridge collapses onto railway tracks in Russia

One dead as bridge collapses onto railway tracks in Russia

Bridge collapses onto railway tracks in Russia, 5 injured, 1 dead – photo

Bridge collapses onto railway tracks in Russia, 5 injured, 1 dead – photo