2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 718315ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

අප්‍රේල් මස පළමු දින 15 තුළදී පමණක් සංචාරකයන් 82531ක් පැමිණ ඇති බව වාර්තා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත වාර්තා පහතින්,