යුක්රේනයේ හැරී පොටර් මන්දිරයට මිසයිල ප්‍රහාරයක්
යුක්රේනයේ ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට එල්ල වූ...
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස්
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු...
රතුපස්වල නඩු තීන්දුව අද ප්‍රකාශයට
මීට වසර 11කට පෙර පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට...
ගාසා තීරයේ යුද්ධය සම්බන්ධයෙන් සුභවාදී ප්‍රතිචාරයක්
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලය පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ මාස...
ශාරීරික දඬුවම් තහනම් – සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය
අද (30) ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් එයට සමගාමීව ඊයේ...
මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්...
වැලිගම පාසලක ගින්නක්
වැලිගම ප්‍රදේශයේ පෞද්ගලික කාන්තා විද්‍යාලයක නේවාසිකාගාරය පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලේ ගින්නක්...
අමෙරිකාවට සුළි කුණාටුවක්
අමෙරිකාවට බලපා ඇති සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 05 දෙනෙකු...
වතු සේවකයන්ට සහනයක්
වතු සමාගම් විසින් වතු සේවකයන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 05ක් පමණ වූ...
කෙන්යාවේ වේල්ලක් කැඩී යාමෙන් 40දෙනෙක් මරුට
අධික වර්ෂාව නිසා ඇතිවූ ගං වතුර තත්වය හේතුවෙන් බටහිර කෙන්යාවේ කමුචිරි ගම්මානය...