IMF දෙවන සමාලෝචනය අද (7)  ආරම්භවීමට නියමිතයි.

එහි ආරම්භක රැස්වීම පවත්වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග වන අතර කාර්යය මණ්ඩල එකගතාවයට එළඹීම මෙහිදි අපේක්ෂා කරන අතර එය 3වෙනි වාරික ප්‍රවේශයට මගපාදන  බව රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ පවසනවා