විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) දිනයේ ප්‍රකාශ කිරීමට නියමිතයි ..

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශකයෙකු සඳහන් කළේ, නව ගාස්තු සංශෝධනයට අනුව සියයට 18කින් පමණ විදුලි ගාස්තු අඩුවීමක් සිදුවිය හැකි බවයි..

විදුලිබල මණ්ඩලය යොමු කළ විදුලි ගාස්තු අඩු කිරීමේ නව යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමක් ද අද පැවැත්වැත් වීමට නියමිතව තිබේ.

මේ අතර විදුලිය බිල සියයට 37කින් අඩු කිරීමේ හැකියාව පවතින බව ජා​තික ජන බලවේගයේ වසන්ත සමරසිංහ මහතා පවසයි.