කොම්පඤ්ඥවීදිය ගුවන් පාලම ජනතා අයිතියට
අද (8) ජනපති රනිල් වික්‍රමසිංහ විසින් කොම්පඤ්ඥවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද...
පාදුක්ක වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
අද (08) අලුයම පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියගොස්...
අප්‍රේල් 15 ගැන තීරණය අද
අද (08) දිනයේ දී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අප්‍රේල් මස 15...
පොලිස් වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට
ඊයේ (06) රාත්‍රී මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ ආරවුලක් ඇති බවට මාවනැල්ල පොලීසිය ලද...
ඊශ්‍රායලයේ විරෝධතාවක්
ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර ඇතුලු ප්‍රදේශ රැසක ජනතාව දහස් ගණනක් විරෝධතාවයේ නිරතවනවා. මාස...
යුක්රේනය, රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරයි
යුක්රේනය දකුණු රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු...
හමුදාවට පොලිසියෙන් ගල් ප්‍රහාරයක් – ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
මොනරාගල, බුත්තල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සම්බන්ධයෙන් යුද හමුදා කර්නල්වරයකු වන සිය සහෝදරයා...
අමෙරිකාවේ භූකම්පනයක් ලිබර්ටි ප්රතිමාවත් සෙලවෙයි
අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගර වලට රික්ටර් මාපකයේ ඒකක...
වාහන 51ක් ගැන අධිකරණයෙන් නියෝග
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්, නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කර තිබෙන වාහන 51ක් වෙනත්...
රන් සහ විදෙස් සංචිතය ගැන අලුත් නිවේදනයක්
2024 මාර්තු මාසය තුළ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 9.5% කින්...