නව සන්ධානයේ නායකත්ව අර්බුදයක්!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලික කරගනිමින් ගොඩනැගීමට නියමිත නව සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන්...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්!
හෙට දිනය තුළ වයඹ, උතුරුමැද, නැගෙනහිර, බස්නාහිර පළාත් සහ මොනරාගල, මන්නාරම, රත්නපුර...
ව්ලැදිමීර් පුටින් තවත් වසර 6කට බලය රැකගනියි
2024 රුසියානු ජනාධිපතිවරණය පසුගිය පසුගිය 16 වනදා ආරම්භ වූ අතර එහිදි 87.3...
ගාසා තිරයේ දරුණු ඛේදවාචකයක්
ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් 13,000කට අධික ළමුන් පිරිසක් මියගොස් ඇති...
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අවසන් එක්දින තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින...
පාර්ලිමේන්තුවේ පිල් මාරුවක්
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් භාරදුන් කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කරවීම සදහා පක්ෂ...
ඓතිහාසික අනුරාධපුර නගරය ඩිජීටල්කරණයට !
අනුරාධපුර නගරයේ ආකර්ෂණීය බව ප්‍රවර්ධනය කිරීම සඳහා නගරය සිතියම්කරණය කර ඩිජීටල්කරණය කිරීමට...
වී මිළට ගන්න අද සිට රජයේ වී ගබඩා 9ක් අද සිට විවෘතයි
වී මිලදි ගැනීම සදහා දිස්ත්‍රික්ක 9කට අයත් ගබඩා 12 ක් අද විවෘත...
නියගය නිසා පානිය ජල ගැටලුවක්
රට තුළ පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වරකාපොල, යටියන්තොට, රුවන්වැල්ල සහ දිවුලපිටිය...
වල් අලි පහරින් විදේශිකයෙක් මරුට
පොතුවිල් ,මානච්චේනිය ,කෝමාරිය ප්‍රදේශයේදි වල් අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මියගොස් ඊයේ උදෑසන (14)...