ICC ටෙස්ට් ශූරයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන හිමිකර ගැනීමට ඉන්දියාව සමත්ව ඇත.

නවසීලන්ත කණ්ඩායම එහි දෙවන ස්ථානය පසුවන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම එහි තෙවන ස්ථානය හිමිකර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණිගත කිරීම්වල 9වන ස්ථානයේ පසුවේ.