කැනේඩියානු රජය විදෙස් සිසුන් සම්බන්ධයෙන් දැඩි තීරණයක කැනේඩියානු රජයෙන් අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට තීරණය කර තිබෙනවා.

කැනේඩියානු
ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විශේෂ තීරණයක් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්
රමිත් රඹුක්වැල්ලට අයත් නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් අධිකරණ නියෝගයක් අද (19) හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස ජනාධිපතිවරණ රාජකාරි කටයුතු සඳහා විශේෂ දුම්රිය සේවාවක් ඒ අනුව මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශයේ පිරිස් සඳහා විශේෂ ගත​වූ පැය 24 තුළ වෙඩිතැබීම් හතරක් - කුරුණෑගලත් වෙඩිතැබීමක් අද (19) උදෑසන කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා

පොලීසිය පැවසුවේ
කොහුවල වෙඩි තැබීමක් ඊයේ (18) රාත්‍රීයේ කොහුවල පොලිස් වසමේ සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් ලෙබනනය යළිත් ඇවිලෙයි 9ක් ජීවිතක්ෂයට ඊයේ (18) දිනයේත් ලෙබනනයේ පිපිරීම් මාලාවක් වාර්තාවී තිබෙනවා.

මෙහිද‍ී “වෝකි ටෝකි” යන්ත්‍ර පිපිරීමෙන් පුද්ගලයන් 09 දෙනෙකු
දකුණේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට මාතර - ගාල්ල ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේ දී වෙඩිතැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා

කැලුම්
Latest News
What is trending
තරුණයෙක් අගමැති තනතුරට

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස Gabriel Attal පත් කර...

Read more
රසික මරණ 3ක උණුසුම මැකෙන්නටත් පෙර Yash වෙනුවෙන් තවත් රසිකයෙක් දිවි පුදයි

කන්නඩා සිනමාවේ සුපිරි තරුව Yash ගේ උපන්දිනය වෙනුවෙන් බැනරයක් ගැසීමට ගිය තරුණයින්...

Read more
ඉන්දියානු සංගීතඥ Rashid Khan සමුගනී

හින්දුස්ථානි සංගීතය වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටු කළ සම්මානනීයය සංගීතඥ Rashid Khan අද...

Read more
ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය නම් කරයි

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා වන 16දෙනෙකුගෙන් යුත් සංචිතය අද...

Read more
නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය මෙම මස 18වැනිදා ආරම්භ කිරීමට නියමිතය....

Read more
මාලිමාව නඩු අහන දාට රනිල් වැරදිකරුවෙක් – අනුර කිය​යි

ජාතික ජන බලවේගය නඩු අහන දවසට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැරදිකරුවකු බවට...

Read more
‘විශ්ව බුද්ධා‘ට ඇප

බුදු දහමට අපහාස ‍කළ බවට චෝදනා ලබමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුරයේ...

Read more
සජබෙ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්​තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා...

Read more
ජර්මනියේ සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු දිවි ගමනට සමුදෙයි

ජර්මනියේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වූ Franz Beckenbauer ජීවිතක්ෂයට පත් වී තිබේ....

Read more
සජබ​ය කළු ඇඳගෙන පාර්ලිමේන්තුව​ට

2024 වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය අද (09) පෙරවරුවේ ආරම්භ විය. එහිදී සමගි...

Read more
ධනුෂ්ක ගුණතිලකට BPL වරම්

එළඹෙන ජනවාරි 19වැනිදා ආරම්භ වීමට නියමිත බංගලාදේශ ප්‍රීමියර් තරගාවලියේ Durdanto Dhaka කණ්ඩායම...

Read more
ත්‍රස්ත විරෝධී පනත හෙට පාර්ලිමේන්තුවට

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හෙට (10) නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව්...

Read more
Yash ගේ උපන්දිනය වෙනුවෙන් කටවුට් ගැසූ රසිකයින් තිදෙනෙකු මරුට

සුපිරි නළු Yashගේ 38 වැනි උපන්දිනය සඳහා සුභ පැතීමට ඊයේ (08) පෙරවරු...

Read more
Michal Jackson අභිබවා ගිය Taylor Swift

පොප් රජු ලෙස හැඳින්වෙන හිටපු ගායක Michal Jackson ගේ “This Is It”...

Read more
ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයෙන් අනතුරුව ඇෆ්ගනිස්තාන කණ්‍ඩායම මෙරට තරග සංචාරයක්...

Read more
Back to top of page