පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු රැසක් එළියට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී...
විශ්වවිද්‍යාල නවකවදයට දැඩි පියවර
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වෙසක් සමය තුළ විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම...
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
පකිස්තානයේ කරච්චි නගරයේ ජපන් ජාතිකයන් පස් දෙනෙකු ගමන් කරමින් තිබූ වැන් රථයකට...
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් අප්‍රේල් 24 වන බදාදා පෙ.ව...
online පාස්පෝට් 75%ක් ප්‍රතික්ෂේප වේ
මාර්ගගත ක්‍රමය (online ) ඔස්සේ ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කළ අයදුම්කරුවන්ගෙන් 75%කගේ...
ශ්‍රීලනිප අර්බුදය ගැන මැතිවරණ කොමිසමේ තීරණය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සිය අදහස ප්‍රකාශ කර...
දමිතාට එරෙහිව තවත් පැමිණිල්ලක්
මේ වන විට බන්ධනාගාර ගතව සිටින රංගන ශිල්පිණි දමිතා අබේරත්න සහ ඇයගේ...
ශ්‍රී ලංකාවේ තැන් දෙකක ඝාතන දෙකක්
ඇඹිලිපිටිය මඩුවන්වෙල ජනපද ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙක්ව ඊයේ...
යාපනයේ බරවාහන ගමනාගමනය සදහා ගත් නවතම තීරණය
ඊයේ (18) දිනයේදී පැවති යාපනය දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේදී යාපනය දිස්ත්‍රික්කයේ පාසල් ආරම්භ...
බාල ඖෂධ සම්බන්ධයෙන් තවත් පෙත්සමක්
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගත් හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන් ඇතුළු ඖෂධ වර්ග කිහිපයක්...