නව කෝප් කමිටු සභාපති පත්වෙයි! පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර වසර 19ක් පැරණි ඝාතනයක සුළමුළ AI තාක්ෂණයේ උදවුවෙන් හෙළිවෙයි! වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක්! එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද 2026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා - අගමැති හරිනි කියයි 2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට 2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම
එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් ඉන්දියාවට! නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවී තිබෙනවා.

දෙවන
අනාගත රැකියා පිළිබඳ ලෝක ආර්ථික සංගමය සිය වාර්තාව එළිදක්වයි! ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

එම වාර්තාවේ සඳහන් වෙන්නේ
Latest News
What is trending
නවීන තාක්ෂණය යොදාගනිමින් සාර්ථකව නිමකළ සැත්කමක්

කළුතර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් ලොව නවීනතම තාක්ෂණය යොදා ගනිමින් වකුගඩුවල ගල්...

Read more
මෛත්‍රීගෙන් සැර ප්‍රකාශයක්

තමන් ‍දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා අසත්‍යයක් බවත් තමන්ට දකුණු...

Read more
කිලිනොච්චියෙන් මිනිස් ඇට සැකිලි, නිල ඇදුම් සහිත සමූහ මිනී වළක් සොයාගැනෙයි

කිලිනොච්චි​ය පලෙයි පොලිස් වසමට අයත් මුහමාලෙයි ප්‍රදේශයේ දී මිනිස් අස්ථි කොටස් කිහිපයක්...

Read more
තමන්නා සහ සන්ජේ දත් IPL නඩුවකට පැටලෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් ජනප්‍රිය දකුණු ඉන්දීය නිළි...

Read more
ජනප්‍රිය Tik Tok තරුව​ක් වෙඩි තබා ඝාතනය කරයි

ඉරාකයේ සුප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක මෙන්ම ටික් ටෝක් (Tik Tok) තරුවක වූ...

Read more
රනිල්ට ඉඩ දෙමු  යතුරුපැදි රැළිය කොළඹින් ඇර​ඹේ

GLOBAL MIND සංවිධානය විසින් පවත්වන ” රනිල්ට ඉඩ දෙමු ”  යතුරුපැදි රැළිය...

Read more
කමල් ගුණරත්න රුසියානු ආරක්ෂක ලේකම්වරයා හමුවෙ​යි

රාජ්‍ය ආරක්ෂණ කටයුතු සඳහා වන උසස් නිලධාරීන්ගේ 12වන ජාත්‍යන්තර හමුවේදී ආරක්ෂක ලේකම්...

Read more
ලංකා​වේ දික්කසාදවීම් ඉහළ​ට

මෑතක දී විවාහ වන පුද්ගලයි​න් අතර දික්කසාද ඉහළ යාමක් දක්නට ලැබෙන බව...

Read more
ආනයනි​ක ඖෂධවල වගකීම නොදරන බවට ලිපියක්

පසුගිය කාලසීමාව තුළ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ...

Read more
ගාසා තීරයේ සුන්බුන් ඉවත් කරන්න ට්‍රක් 100කට වසර 14ක් ගතවෙයි

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා...

Read more
ඇමෙරිකාව චීනයට අනතුරු අඟවයි

චීනය විසින් යුක්ක්‍රේන ගැටුම සඳහා රුසියාවට අනුබල දීම නතර නොකළහොත් ඊට එරෙහිව...

Read more
උෂ්ණත්වය ගැන විශේ​ෂ නිවේදනයක්

හෙට (27) දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා...

Read more
උසස් නිලතල පිළිබඳ කාරක සභාවෙ​න් නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක්...

Read more
ජනාධිපති ඇරඹු ගාසා හි ළමා අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

අද (26) පෙරවරුවේ ගාසා ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්...

Read more
මැදිහත්කරුවෙක් වෙන්නැයි සමගි ජන බලවේගයෙන් නීතිඥ සංගමයට ආරාධනා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත්...

Read more
Back to top of page