ලෝක කුසලානය යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය අද (20) මෙවර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් දෙහිවල වෙඩිතැබීමක් - පුද්ගලයෙක් මරුට  

අද (20) උදෑසන 6.40ට පමණ දෙහිවල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන
බැසිල් රටින් පිටව යයි  

අද (20) උදෑසන එමිරේට්ස් ගුවන් යානයකින් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි බලා පිටත්ව
කැනේඩියානු රජය විදෙස් සිසුන් සම්බන්ධයෙන් දැඩි තීරණයක කැනේඩියානු රජයෙන් අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට තීරණය කර තිබෙනවා.

කැනේඩියානු
ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විශේෂ තීරණයක් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්
රමිත් රඹුක්වැල්ලට අයත් නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් අධිකරණ නියෝගයක් අද (19) හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස ජනාධිපතිවරණ රාජකාරි කටයුතු සඳහා විශේෂ දුම්රිය සේවාවක් ඒ අනුව මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශයේ පිරිස් සඳහා විශේෂ ගත​වූ පැය 24 තුළ වෙඩිතැබීම් හතරක් - කුරුණෑගලත් වෙඩිතැබීමක් අද (19) උදෑසන කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා

පොලීසිය පැවසුවේ
Latest News
What is trending
ජනපති අපේක්ෂක තේරීමට බැසිල් ලංකාවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද...

Read more
හංවැල්ලේ තවත් වෙඩි තැබීම​ක්

හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04) දහවල් වෙඩිතැබීමක් සිදු වී තිබේ. එයින් පුද්ගලයෙක්​...

Read more
කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකු සිය නිවෙසේ දී අබිරහස් ලෙස මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස සිය...

Read more
බංග්ලාදේශයේ ඩකා අගනුවර ගින්නක් – 43 ක් මරුට

බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු මිය...

Read more
පොලිස්පති පත් කිරීමෙන් නීතියේ ආධිපත්‍යයට අභියෝග

නව පොලිස්පතිවරයා පත්කිරීමේ ක්‍රියාවලියෙන් නීතියේ ආධිපත්‍යය පිළිබඳ බලගතු ගැටලුවක් මතුවන බව එක්සත්...

Read more
ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සජබය​ට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් දේශබන්දු,...

Read more
වෛද්‍ය සමන් රත්නායක CIDයට

බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයෙ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක...

Read more
මහ බැංකු වැටුප් ප්‍රශ්නය විසදන්න පක්ෂ නායක රැස්වීමක්

මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට මාර්තු 5වෙනි දින පැවැත්වීමට...

Read more
දික්වැල්ල නැවතත් 20-20 සංචිතයට

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා අසනීප තත්වයකින් පසුවීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව...

Read more
බොර තෙල් මිල අඩුවෙයි

ලෝක වෙළදපොලේ ඇමරිකානු ඩොලර් 83 ඉක්මවා ගිය බොරතෙල් මිලෙහි සුලු අඩුවීමක් ඊයේ...

Read more
පොලිසියට නීති සහන යෝජනා

පොලිස් නිලධාරියෙකු විසින් රාජකාරි විෂය පථය තුළ  සිදුකරන ලද ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් යම්...

Read more
අද කා​ලගුණ අනාවැකිය (01)

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (01) වැසි ස්වල්පයක්...

Read more
අධික උණුසුමින් රෝගි තත්වයක් – සෞඛ්‍ය අමාත්‍යාංශය

අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් හීට් ස්ට්‍රෝක් රෝගී තත්ත්වය ඇතිවිය හැකි බැවින් ඒ...

Read more
ගබ්සාව නීතිගතයි

ලබන සතියේ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ සැසියේදී ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් ලෙස පිළිගැනීමට ප්‍රංශය සූදානම්...

Read more
ප්‍රසිද්ධ විකට නළුවෙක් දිවි මඩලට සමුදෙයි

ප්‍රසිද්ධ විකට නළුවෙකු වන Richard Lewis අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට...

Read more
Back to top of page