නව කෝප් කමිටු සභාපති පත්වෙයි! පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර වසර 19ක් පැරණි ඝාතනයක සුළමුළ AI තාක්ෂණයේ උදවුවෙන් හෙළිවෙයි! වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක්! එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද 2026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා - අගමැති හරිනි කියයි 2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට 2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම
එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් ඉන්දියාවට! නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවී තිබෙනවා.

දෙවන
අනාගත රැකියා පිළිබඳ ලෝක ආර්ථික සංගමය සිය වාර්තාව එළිදක්වයි! ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

එම වාර්තාවේ සඳහන් වෙන්නේ
Latest News
What is trending
සුනඛයින් වෙනුවෙන්ම ගුවන් සේවයක් ආරම්භ කරයි

අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසින් එළඹෙන මැයි මස 23 වැනිදා බාර්ක්...

Read more
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පකිස්තානයේ කරච්චි නගරයේ ජපන් ජාතිකයන්  පස් දෙනෙකු ගමන් කරමින් තිබූ වැන් රථයකට...

Read more
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් අප්‍රේල් 24 වන බදාදා පෙ.ව...

Read more
online පාස්පෝට් 75%ක් ප්‍රතික්ෂේප වේ

මාර්ගගත ක්‍රමය (online ) ඔස්සේ ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කළ අයදුම්කරුවන්ගෙන් 75%කගේ...

Read more
ශ්‍රීලනිප අර්බුදය ගැන මැතිවරණ කොමිසමේ තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සිය අදහස ප්‍රකාශ කර...

Read more
අනුර ඉද්දි ගත්​තු ණය ගෙවන්නෙත් රනිල් – වජිර කිය​යි

රට පාලනයට දායක වූ කිසිම පක්ෂයකට රට ණය උගුලක හිර කිරීමේ චෝදනාවෙන්...

Read more
දමිතාට එරෙහිව තවත් පැමිණිල්ලක් 

මේ වන විට බන්ධනාගාර ගතව සිටින ‍රංගන ශිල්පිණි දමිතා අබේරත්න සහ ඇයගේ...

Read more
ශ්‍රී ලංකාවේ තැන් දෙකක ඝාතන දෙක​ක්

ඇඹිලිපිටිය මඩුවන්වෙල ජනපද ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙක්​ව ඊයේ...

Read more
යාපනයේ බරවාහන ගමනාගමනය සදහා ගත් නවතම තීරණය

ඊයේ (18) දිනයේදී පැවති යාපනය දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේදී යාපනය දිස්ත්‍රික්කයේ පාසල් ආරම්භ...

Read more
බාල ඖෂධ සම්බන්ධයෙ​න් තවත් පෙත්සමක්

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගත් හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන් ඇතුළු ඖෂධ වර්ග කිහිපයක්...

Read more
ඉන්ධන සහ රන් මිලෙහි හදි​සි වෙනස​ක්

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි...

Read more
සිරිල් ගාමිණි පියතුමන් CID යට එයි

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමක් සඳහා සිරිල් ගාමිණි පියතුමන් අද...

Read more
ඊශ්‍රායලයෙ​න් ඉරානයට ප්‍රතිප්‍රහාර

ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව එක්සත් ජනපදය තහවුරු කරයි....

Read more
සංචාරකයන් පැමිණිමේ හොඳ වර්ධනය​ක්

2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 718315ක් දක්වා...

Read more
ජනාධිපතිගෙන් තරුණ තරුණියන්ට පොරොන්දුව​ක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි...

Read more
Back to top of page