Latest News
ලිට්‍රෝ මිල හෙට සිට පහළට
මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල මිල සංශෝධනයක් සිදු වන බව ලිට්‍රෝ ...
මෙරට ආගමික නිදහසට බාධා – ඇමරිකාව කියයි
ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බව ජාත්‍යන්තර ආගමික...
ඩුබායි යවන ඇඹුල් කෙසෙල්වල අස්වනු නෙලීම හෙට
අපනයනය ඉලක්ක කරගනිමින් යාපනය ප්‍රදේශයේ වගා කරන ලද පළමු ඇඹුල් කෙසෙල් වගාවේ...
ඡන්දයට ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයන් ගැන තීන්දුවක්
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට...
දේශීය ආදයම් ඉහළට
දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව පළමු කාර්තුවේ ඉලක්ක ගත බදු ආදායම ඉක්මවා ආදායම් උපයා...
ප්‍රවීණ රංගන ශිල්පි ජී. ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි.
ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ....
ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹේ
ජාතික වෙසක් සතිය හෙට(02) දිනයෙන් ආරම්භ වේ. හෙට සිට ලබන 8 වැනිදා...
ලංකාව 100 වැනි ටෙස්ට් ජය ලබයි
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැති 02වැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු...
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට විශ්‍රාමික ගුරුවරුන්
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට සදහා විශ්‍රාමික ගුරුවරුන්ට අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව...
IMF ඡන්දයට විපක්ෂයෙන් විරෝධය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන යෝජනා සම්මතයන්ට අදාළව පැවැත්වීමට නියමිත ඡන්දයට විරෝධය...
හදිසි ජල කප්පාදුවක්
ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 09 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික...
ජයසූරියගෙන් ලෝක වාර්තාවක්
අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක්...
ඇමරිකාවේ ගුවන් අනතුරක්
ඇමරිකානු ගුවන් පුහුණු සැසියක් අතරතුර හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරුට ලක්ව ඇත....
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙලට තාක්ෂනික සහ මුල්‍යමය අනුග්‍රහය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව...